android ෆෝන් එකෙන් wifi හැක් කරන්න පුලුවන්ද??? බෑ
හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. උත්තරේ තමයි. බෑ. ඊළගට, මොකද බැරි ඔය ඕනේ තරම් app තියෙන්නේ playstore එකේ. ඒවා ඔක්කොම fake apps. එකක්වත් වැඩ නෑ. wifi password කඩන්න පුලුවන් pc එකෙන්නම්. ඒත් ඒකට හොද දැනීමක් තියෙන්න ඕනේ linux ගැන. අනික wifi password එහෙම ලේසියෙන් app එකකින් කඩන්න පුලුවන් නම් එහෙම password දාන එකේ කිසි තේරුමක් නෑනේ. ඒ නිසා app පාවිච්චි කරලා hackersලා වෙන්න හදන හැමෝටම කියන්නේ. බොරු වැඩ වලට රැවටෙන්න එපා.
මේ විදියෙන් පුළුවන්
ReplyDeletehttp://elakiritorrent.blogspot.com/2014/11/wi-fi-hack-update-post.html?m=1
machn danne nathnam kata wahan inna eka thama hodama.mehema karala balapn.root karala busybox dala wps/wpa tester app eka aragena tp link WiFi ekak try karapn.pw hariyatama Denne nadda balapn miniththuwen.ane ube maha loku blog eka....deepan me magula lamayekuta
ReplyDeletehttps://www.youtube.com/watch?v=36Pdthsjjdo
ReplyDeleteමේක බලපන්. සිංහලෙන්ම තියෙන්නෙ.